විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ පොලොන්නරුව දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කරමින්....2014-11-16 දින...


විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයන්ට පුහුණු පඨමාලාව හැදෑරීම තවත් පහසු කරමින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍යාංශයට අයත් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ පොලොන්නරුව දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය ගරු. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍යාංශයේ ගරු අධීක්ෂණ මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලිනී මැතිණිය, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍යාංශයේ ගරු ලේකම් නිස්සංක එස්. විජේරත්න මැතිතුමාගේ සහ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ගරු සභාපති අමල් සේනාලන්ධිකාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2014-11-16 වන දින ආරම්භ කෙරිණි.

























































Previous
Next Post »