

දෙල්ගොඩ අහුගම්මන ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කල දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ල ගරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් 2015-04-07 දින විවෘත විය. එම උත්සවට ගරු උපේක්ෂා ස්වර්ණමාලිනී මන්ත්‍රී තුමියද සහභාගී විය...
Sign up here with your email
ConversionConversion EmoticonEmoticon