අති ගරු ජනාධිපති තුමාගේ ජයග්‍රහනය විජයග්‍රහනයක් කිරීමේ අරමුණින් දිවුලපිටිය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන 2014-12-18


අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහනය විජයග්‍රහනයක් කිරීමේ අරමුණින් දිවුලපිටිය ප්‍රදේශයේදී පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන 2014-12-18 දින ගරු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගම්පහ දිස්තික් පා.ම. උපේක්ෂා ස්වර්ණමාලිනී මැතිනියගේ සහ පලාත් සභා මන්ත්‍රී සමන්මලී සකලසූරිය මැතිනියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.




Previous
Next Post »