රටවිරු සාමාජික සාමාජිකාවන් හට රටවිරු හැදුනුම්පත් සහ රටවිරු සමිති සදහා රු: 10,000/= ක බැංකු ගිනුම් ලබා දීම.- 2014-12-21


විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මගින් ගම්පහ දිස්ත්‍රික් රටවිරු සාමාජික සාමාජිකාවන් හට රටවිරු හැදුනුම්පත් සහ රටවිරු සමිති සදහා රු: 10,000/= ක බැංකු ගිනුම් ලබා දීම.


විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාශයේ අධීක්ෂණ මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලිනී මැතිනිය ප්‍රධාන ගම්පහ නගරාධිපති එරංග සේනානායක මැතිතුමා, බස්නාහිර පලාත් සභා සභාපති සුනිල් විජේසිංහ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගීත්වයෙන් 2014-12-21 දින ගම්පහ නගර සභා නව සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්විණි....

























Previous
Next Post »